කිසිදු ගොවියෙකු මේ දක්වා වී අලෙවි මණ්ඩලය වෙත වී ලබාදී නොමැති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි. ඔහු පවසන්නේ වී අලෙවි ...
පේරාදෙණිය පොලිස් වසමට අයත් ගලහ මහනුවර ප්‍රධාන මාර්ගයේ අල්ඔය 9 කණුව ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇත. එම ප්‍රදේශයේ ෆයිනස් කැලෑවක මෙම ගින්න හට ගෙන ඇති අතර මේ වන විට එම ගින්න විශාල වශයෙන් හටගෙන ඇතැයිද වාර්තා ...
මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ ...
තාක්ෂණයේ දියුණුව රටක සභ්‍යත්වය අබිබවා යායුතු නැතැයි දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි ...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඉහළ මට්ටමේ කාර්ය සාධක බළකායක් පත් කර තිබේ ...
කොටහේන බෙනඩික් මාවතේ අද (10) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් බව පොලීසිය සැක පළකරයි ...
ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) රැස්ව තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (10) පස්වරුව ...
තමන්ගේ කලාපට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම සඳහා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ ...
අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ...
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජනනය කරන විදුලිය දින 4කින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි ...
එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results